Walawwa Food Delivery

Walawwa Food Delivery

අපි අවුරුදු කිහිපයක සිට ඔබට ලබා දුන්නේ තවත් එක් කෑම වේලක් විතරක් නොවෙයි..

ඔබගේ දරුවන්ටත්, පවුලේ ආදරණීයයන්ටත් විශ්වාසයෙන් ලබා දිය හැකි — කෘතිම රසකාරක වලින් තොර, සෞඛ්‍යාරක්ෂිත ආහාර වේලක්.

ගෙදර හැදුවා වගේම ආදරණීය මව්වරුන්ගේ අතින් සකස් කරන පිරිසිදු, රසවත් ආහාර වේලක් දැන් ඔබට ඔබේ නිවසටම ඇණවුම් කරගත හැකියි.


අපගේ ජංගම දුරකථන යෙදවුම (Mobile App) හරහා පහසුවෙන්ම ඔබගේ ඇණවුම ලබා දෙන්න.


ඔබේ ආර්ථිකයට සහයක් වන පරිදි, අප ඇණවුම් ලබාගන්නේ මාර්ගගත (Online) ක්‍රමයට පමණි. විවෘත අවන්හල් සඳහා වැයවන අධික පිරිවැය සහ සේවා කුලී වලින් තොරව, සාධාරණ මිලකට සෞඛ්‍යාරක්ෂිත කෑම වේලක් ඔබගේ නිවසටම ගෙනැවිත් ලබා දීමයි අපගේ අරමුණ.


අදම අපගේ යෙදවුම භාවිතා කර ඔබේ ආහාර වේල ඇණවුම් කරන්න! 🍲

Comments are closed.